රජයේ පාසලක ගුරුවරයකු ලෙස කටයුතු කරයි.
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇත.
ගණිත විෂය ඉතා පහසු විෂයක් වන අතර සිසුන් විසින් ගණන් ගැටළු විසදීමට ඇති අලස කම සහ ගුරුවරුන් ගණන් සෑදීමේ කලාව නිසා විභාගයේදි ගණිතය සඳහා ප්‍රතිඵල ඉතා අඩු මට්ටමක පවති.
විභාගයේදි ප්‍රායෝගික ගැටලු සඳහා ගණිත සංකල්ප ආදේශ කිරීම මැන බැලෙන අතර...අවබෝධ්යෙන් ගණන් සෑදීම අත්‍යවශ්‍යයි.
විභාග රටාව තේරුම් ගෙන ඒ සඳහා සූදානම් කිරීම අපේ ක්‍රම වේදයයි..