රජයේ පාසලක උපාධි ධාරි ගුරුවරයකු පන්ති මෙහෙයවයි.
මනෝවිද්‍යා වට අනුව ගණිත සංකල්ප දරුවාට අවබෝද කිරීම තුළින් එය විභාගයේදි ප්‍රායෝගිකව භාවිතාකරන ආකාරය හුරු කරවන පන්තිය.
දැනුම තුළින් පමණක් ගණිතය විෂය සමත්විය නොහැක.ඒ සඳහා දැනුම ප්‍රායෝගික ගැටළු සඳහා භාවිතා කිරීමට හුරුව අවශ්‍ය වේ..
ප්‍රශ්න පත්‍ර වලට තනිව මුහුණ දීමට හුරු කරවන පන්තිය
රංග රාමනායක (B.B.A Mgt sp, PGDE in maths)