—------------------------------------------------------------------------------------------
🛑 3, 4, 5 ශ්‍රේණි සඳහා ගණිතය හා පරිසරය උපකාරක පංති (ඉංග්‍රීසි මාධ්‍ය)
—------------------------------------------------------------------------------------------
💥 Location - Maharagama
💥 පුංචි දක්ෂයින් අති දක්ෂයින් කරවීම සඳහා 3, 4, 5 ශ්‍රේණි සඳහා ගණිතය හා පරිසරය විෂයයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය උපකාරක පංති
💥 රජයේ විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් සිදු කෙරේ
💥 පංති ආරම්භය - දෙසැම්බර් මස මුල දී
💥 කුඩා කණ්ඩායම් පංති (කණ්ඩායමක් සඳහා දරුවන් තිදෙනෙක් පමණි)
💥 නුගේගොඩ ප්‍රසිද්ධ කාන්තා පාසලක පාසල් ගුරු
💥 සුභාෂිණී යටවතුරගේ මහත්මිය විසින් ඉගැන්වීම් සිදු කෙරේ (Bachelor of Primary Education, Diploma in Child Psychology )
💥 මාසික පරීක්ෂණ
💥 පසුගිය විභාග ප්‍රශන සාකච්ඡා කිරීම
💥 ඉලක්කගත ප්‍රශ්න
👉 පංති පැවැත්වෙන ස්ථානය - සරසවි අධ්‍යාපන ආයතනය - මහරගම
👉 ඔබගේ දරුවාත් සම්බන්ධකිරීම සඳහා දැන්ම අමතන්න