🎯 ලකුණු 31න් A වලට ගමනක්...
📚 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා ගණිතය (Home Visit / Individual & Small Group Classes)
2026 සාමාන්‍යපෙළ සිසුන් සඳහා Paper class & Revision class දැන් බාර ගැනේ.
කාලය සහ ස්ථාන සීමිත බැවින් භාරගනු ලබන්නේ සීමිත දරුවන් සංඛ්‍යාවක් පමණි.
කොළඹ සිට කළුතර දක්වා ගාලු පාර අවට Wellawatta, Dehiwala, Mount Lavinia, Rathmalana, Moratuwa, Panadura, Wadduwa Kalutara ආදී ප්‍රදේශ වලට හා Nugegoda, Maharagama ආදී ප්‍රදේශ වලට පමණි.
👩🏫 ගණිත දේශිකා - මාලින්දි ගමගේ
(වසර 14ක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියකි.)