ගණිතය (සිංහල මාධ්‍ය)
සාමාන්‍යපෙළ දරුවන් සඳහා ප්‍රශ්නපත්‍ර පන්ති
තනි හෝ කුඩා කණ්ඩායම්
කොළඹ සිට කළුතර දක්වා ගාලු පාරට ආසන්න ඕනෑම නිවසකට පැමිණේ.
(මහරගම, පැපිලියාන, කොටහේන, නාරාහේපිට,.. ආසන්නේ විශේෂයි)
පළාත් ප්‍රශ්නපත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ජා කරයි.
මඟ ඇරුණු විෂය කොටස් ද ආවරණය කරගත හැක.
පන්ති කාලය අවම පැය 3කි.
වසර13ක පලපුරුද්ද සහිත උපාධිධාරි තරුණ ගුරුවරියක් විසින් මෙහෙයවයි.
මාලින්දි ගමගේ