Lion Holiday Home is a great place to stay in Anuradhapura.
We have 4 family rooms with attached bathrooms, a large living area for groups, and a kitchen with equipment.
There is a large parking area, and the sacred city is easy to visit.
Located just 800 meters from Anuradhapura New Town.
Lion Holiday Home අනුරාධපුරයේ නවාතැන් ගැනීම සඳහා ඉතා කදිම ස්ථානයකි.
නානකාමර සහිත පවුලේ කාමර (Family rooms) 4ක් ඇත.
කණ්ඩායම් වශයෙන් පැමිණෙන අයට රැඳී සිටිය හැකි විශාල සාලයක් (Living area) සහ උපකරණ සහිත මුළුතැන්ගෙය
වාහන නැවැත්වීමේ ඉඩකඩ.
අනුරාධපුර නව නගරයේ සිට මීටර 800ක් වැනි කෙටි දුරකින් පිහිටා ඇති බැවින් පූජ නගරය වෙත ළඟා වීම ඉතා පහසුය.
කාමර ගාස්තු: රු. 2,500 – රු. 5,500 දක්වා වේ.