ශීඝ්රයෙන් දියුණු වෙමින් පවතින සීගිරියේ ප්රදේශයෙන් අගනා ඉඩමක් විකිනීමට.
ඉඩමේ ප්රමාණය අක්කර 1 යි.
සීගිරිය පිදුරන්ගල මනාව දිස්වේ.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසුය.
ප්රධාන පාරේ සිට කිලෝමීටර් 1 යි මීටර් 500 ක් ඇතුළතින්.
හබරණ දඹුල්ල මාර්ගයට කිලෝමීටර් 4 යි.
සුන්දර පරිසරයක පිහිටි ඉඩම.
වැඩි විස්තර සදහා අමතන්න.