සංචාරක ක්ෂේත්රයේ ඉහළ ඉල්ලුමක් පවතින දිගම්පතහා ප්රදේශයෙන් වටිනා ඉඩම විකිනීමට.
ඉඩමේ ප්රමාණය පර්චස් 38 යි.
සින්නක්කර ඔප්පු.
ඵලදාව නෙලන පොල් ගස් 25 යි.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
නිවහනකට ඉතාමත් සුදුසුය.
හබරණ දඹුල්ල ප්රධාන මාර්ගයට මීටර 500 යි.
දඹුල්ල නගරයට 15 km.
හබරණ නගරයට 7km.
සීගිරියට 8 km.
විස්තර දැන ගැනීම සදහා අමතන්න.