සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින දිගම්පත හා ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ ප්රමාණය පර්චස් 208 යි.
බලපත්ර.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ඉඩම.
ඉඩමේ සිට හබරණ දඹුල්ල ප්රධාන මාර්ගයට කිලෝමීටර් 01 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 14යි.
හබරණ නගරයට කිලෝමීටර් 07 යි.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.