සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින දිගම්පතහා නාගලවැව ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ ප්රමාණය අක්කර 3 යි. පර්චස් 80 යි.
බදු බලපත්ර.
සීගිරිය පිදුරන්ගල මනාව දිස්වේ.
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු ඉඩම.
වගාවටද සුදුසුය.
ඉඩමේ සිට හබරණ දඹුල්ල ප්රධාන මාර්ගයට කිලෝමීටර් 3 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 14 යි.
හබරණ නගරයට කිලෝමීටර් 08 යි.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව (විදුලි රෑහැන් ඇදීමට ඇති දුර 1700m)
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න