සීඝ්රයෙන් දියුණු වෙමින් පවතින ඉදිගස්වැව ප්‍රදේශයෙන් අගනා ඉඩමක් විකිණීමට.
සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරයක් ඇරැඹීමට වඩාත් සුදුසු ඉඩම.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 100 යි.
සින්නක්කර ඔප්පු.
සංචාරක හොටෙල් රාශියක් මැද පිහිටි ඉඩම.
සීගිරිය පිදුරංගල මනාව දිස්වේ.
සුන්දර වැවකට ඉදිරිපිට පිහිටි ඉඩම.
කුඩා නිවසක් සමග.
ප්‍රධාන පාරට මුහුණලා.
ඉඩමේ සිට හබරන දඹුල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 02 යි.
ඉඩමේ සිට සීගිරියට කිලෝමීටර් 06 යි.
ජලය විදුලිය සියලු පහසුකම් සහිත.
ඉතා ඉක්මනින් විකිණීමට.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.