🌍 ස්ථානය : කටුනායක - කුරණ.
●පර්චස් 25කි.
●අඩි 10 පාර.
●කලපුවට මායිම්ව ඇත.
●හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, නිවසකට ඉතාම සුදුසුය.
●මීගමුව කොළඔ පාරට මීටර 200කි.
●හයිවේ එකට කිලෝමීටර 3කි.
●එයාපෝට් එකට කිලෝමීටර 4කි.
●මීගමුවට කිලෝමීටර 4කි.
●පර්චසය ලක්ෂ 45කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡