🌍 ස්ථානය : කටුනායක - ආඩිඅම්බලම හන්දිය.
▪︎ පර්චස් 18කි.
▪︎ එයාපෝට් මිනුවන්ගොඩ පාරට මුහුණලා පිහිටා ඇත.
▪︎ ඕනෑම වයාපාරයකට සුදුසුය.
▪︎ මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 1 1/2කි.
▪︎ එයාපෝට් එකට කිලෝමීටර 2කි.
▪︎ හයිවේ එකට කිලෝමීටර 2 1/2කි.
▪︎ පර්චසය ලක්ෂ 28කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡