🌍 ස්ථානය : කටුනායක - ආඩිඅම්බලම හන්දිය.
●පර්චස් 100කි.
●නිවාස තනා විකිණීමට, ට්‍රාන්සිට් හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, ගබඩාවකට,ඇනෙක්සියකට ඉතාම සුදුසුය.
●ආඩිඅම්බලම හන්දියට මීටර 200කි.
●මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 1කි.
●එයාපෝට් එකට කිලෝමීටර 1 1/2කි.
●හයිවේ එකට කිලෝමීටර 2කි.
●පර්චසය ලක්ෂ 15කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡