🌍 ස්ථානය : කටුනායක 18 කණුව - පසිදු පාර.
☆පර්චස් 17කි.
☆අඩි 15 පාර.
☆නිවසකට, ට්‍රාන්සිට් හෝටලයකට, ඇනෙක්සියකට, ගබඩාවකට, ඔෆිස් එකකට ඉතාම සුදුසුය.
☆මීගමුව කොළඹ පාරට මීටර 250කි.
☆හයිවේ එකට මීටර 400කි.
☆කටුනායක ටවුමට මීටර 500කි.
☆St.Thomas & Lyciem school එකට මීටර 900කි.
☆BOI එකට කිලෝමීටර 1කි.
☆එයාපෝට් එකට කිලෝමීටර 1කි.
☆මීගමුවට කිලෝමීටර 4 1/2කි.
☆පර්චසය ලක්ෂ 17කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡