🌍 ස්ථානය : කටුනායක - ආඩිඅම්බලම හන්දිය.
● පර්චස් 100කි.
● නිවාස තනා විකිණීමට, ට්‍රාන්සිට් හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, ගබඩාවකට, ඇනෙක්සියකට ඉතාම සුදුසුය.
● ආඩිඅම්බලම හන්දියට මීටර 200කි.
● මෙරිකල් ඩෝම් පල්ලියට කිලෝමීටර 1කි.
● එයාපෝට් එකට කිලෝමීටර 1 1/2කි.
● හයිවේ එකට කිලෝමීටර 2කි.
● පර්චසය ලක්ෂ 15කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡