🌍 ස්ථානය : කටුනායක - නයිකන්ද.
☆පර්චස් 45කි.
☆අඩි 20 පාර.
☆ට්‍රාන්සිට් හෝටලයකට, ගබඩාවකට, නිවාස තනා විකිණීමට, ඔෆිස් එකකට, ගෙස්ට් හවුස් එකකට ඉතාම සුදුසුය.
☆මෙරිකල් ඩෝම් පල්ලියට මීටර 300කි.
☆ආඩිඅම්බලම හන්දියට මීටර 500කි.
☆එයාපෝට් එකට කිලෝමීටර 1කි.
☆හයිවේ එකට කිලෝමීටර 1 1/2කි.
☆පර්චසය ලක්ෂ 10කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡