කතරගම පූජා භූමියට නුදුරින් නගරයෙන්ම කාමර පහසුකම්. 4-6 දෙනෙකුට සිටිය හැකි කාමර රුපියල් 3000/- සිට. අටදෙනෙකුට සිටියහැකි කාමර පහසුකම් . කෑම පිළියෙළ කර ගැනීමට ස්ථානයක් ඇත. 50 දෙනෙකුගේ කණ්ඩායමකට වුවද කාමර ලබා ගැනීමේ පහසුකම් ඇත. වාහන හා බස් රථ නතර කරගැනීමට ඉඩ පහසුකම් ඇති ආරක්ෂිත ස්ථානයකි.