iphone 7 plus 100% ඔර්ජිනල් ඩිස්ප්ලේ
එකක් ටච් 100% වැඩ
(ග්ලාස් එක විතරක් ක්රැක් ටෙම්පට් එකක් ගහල තියෙන්නේ )මිල .2300
කඩවත
අවශය නම් එවෙලෙම මෙම ඩිස්ප්ලේ එක සවිකර දිය හැක