Ingco Lithium-Ion Mini Cut Off Tool
Specials Price For You : 22,500.00
Selling Price : 19,000.0
The Ingco Lithium-Ion Mini Cut Off Tool is a compact and efficient cordless cutting solution for precision work. Powered by a reliable lithium-ion battery, it offers smooth cutting performance while giving you complete freedom of movement. Its small size makes it perfect for tight spaces and detailed cutting tasks on metal, PVC, tiles, and other light materials. Designed for comfort and control, this tool is ideal for DIY projects, repair jobs, and workshop use.
Ingco Lithium-Ion Mini Cut Off Tool යනු නිරවද්‍ය කපා ගැනීම් සඳහා නිර්මාණය කළ compact සහ ශක්තිමත් cordless cutting tool එකකි. Lithium-ion battery එක නිසා wire රහිතව පහසුවෙන් වැඩ කළ හැකි අතර smooth cutting performance එකක් ලබා දෙයි. කුඩා නිමාව නිසා tight spaces වල metal, PVC, tiles වැනි ද්‍රව්‍ය කපා ගැනීමට ඉතා සුදුසුයි. DIY, repair සහ workshop වැඩ සඳහා විශ්වාසවන්ත tool එකකි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service