Ingco Cordless Multi Tool
Specials Price For You : 20,500.00
Selling Price : 2,8017,250.00
The Ingco Cordless Multi Tool is a versatile solution for a wide range of cutting, sanding, and scraping tasks. Its cordless design allows freedom of movement, making it perfect for working in tight spaces and on-site jobs. Compact yet powerful, this tool is ideal for home renovations, DIY projects, and workshop applications. With an ergonomic grip and easy accessory changes, it delivers both comfort and efficiency for everyday use.
Ingco Cordless Multi Tool යනු කපා ගැනීම, sanding, scraping වැනි බහුකාර්ය වැඩ සඳහා භාවිතා කළ හැකි ඉතා පහසු power tool එකකි. Cordless design එක නිසා අවශ්‍ය ඕනෑම ස්ථානයක පහසුවෙන් වැඩ කළ හැකි අතර tight spaces වලටද ඉතා සුදුසුයි. Compact සහ ergonomic නිමාව නිසා දිගු වේලාවක් භාවිතා කිරීමට පහසුයි. DIY, renovation සහ workshop වැඩ සඳහා විශ්වාසවන්ත tool එකකි.
During the warranty period, all repairs are carried out by our Colombo service center, and after and after the warranty period, there is a lifetime repair and service warranty (at special, reasonable prices for our customers) and all other equipment will also be renewed.
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ කොළඹ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ
No.01 , Princes Gate, Colombo 12
Cash On Delivery
Island Wide Delivery
One Day Delivery
24 Hours Service