Condition : Brand new.
Metal body exhaust fan with 4 aluminium blades.
Brand : Pak Fan.
Model : EXT600.
Made in Pakistan.
Pak Fan factory has been established in year 1936.
Blade diameter : 24 inches (600mm).
Motor : 140 Watts high quality copper motor with bearings.
RPM : 910.
With 02 YEAR WARRANTY for the motor against manufacturing defects (repair type warranty).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
ඇලුමිනියම් පෙති 4ක් සහ යකඩ සැකිල්ලක් සහිත exhaust fan.
වර්ගය : PAK FAN.
මාදිලිය : EXT600.
පකිස්ථානයේ නිෂ්පාදිතයි.
PAK FAN, 1936 වසරේ ආරම්භ කරන ලද කර්මාන්තශාලාවකි.
පෙති ප්රමාණය : 600mm (අඟල් 24).
මෝටරය : වොට් 140ක ජවයක් සහිත තඹ කම්බියෙන් සකසන ලද බෙයාරින් සහිත එකකි.
භ්රමණ වේගය : 910 RPM.
මෝටරය සඳහා වසර 2ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.