උසස් පෙළ / සාමාන්‍ය පෙළ සඳහා සිංහල/ඉංග්‍රීසි මාධ්‍යයෙන්
නිවසට පැමිණ උගන්වනු ලැබේ
තනි හෝ කණ්ඩායම් පන්ති
පන්ති කාල සීමාව තුල විශාල ගැටලු ගණනක් ප්‍රමාණයක් සාකච්චා කරනු ලබයි.
නිබන්ධන,ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ගැටලු ප්‍රශ්න පත්‍ර ලබා සාකච්චා කරනු ලබයි.
සිසුවාගේ දුර්වල පාඩම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.
විභාග සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙනු ලැබේ…
උපාධිධාරී ගුරුවරයකු විසින් පන්ති මෙහෙයවනු ලබයි. (BSc in Computer– University of Co-lombo, MSc in Computer Science– University of Peradeniya,
නුගේගොඩ, මහරගම, රාජගිරිය, කොට්ටාව, හෝමාගම, ගොඩගම, හොරණ, පාදුක්ක ප්‍රදේශ අවට පන්ති පවත්වනු ලැබේ.