🎓 ICT Classes for Grades 6 to 11 (O/L) | Sinhala Medium
Quality ICT classes conducted by a SLIIT graduate with a BSc (Hons) in Information Technology, Specialising in Cyber Security, dedicated to helping students build a strong foundation in Information and Communication Technology.
✅ ICT for Grades 6, 7, 8, 9, 10 & 11
✅ G.C.E. Ordinary Level (O/L) ICT
✅ Complete Coverage of the School Syllabus
✅ Past Paper Discussions & Model Papers
✅ Revision Classes
✅ Practical Computer Skills
✅ Exam-Focused Answer Writing Techniques
👤 Individual Classes
👥 Small Group Classes
💰 Class Fee: Rs. 1,000 per Hour
📍 Specially Available for Students in Colombo and Surrounding Areas
🎯 Lessons are conducted in a simple and student-friendly manner, based on each student's learning level.
📈 Build a strong understanding of ICT and achieve excellent examination results.
📞 Contact today for more information.
-----------------------------------------------------------------------------------------------------------
🎓 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය (O/L) දක්වා සිංහල මාධ්‍ය ICT පන්ති
SLIIT හි Cyber Security විෂය ක්ෂේත්රය පිළිබඳ විශේෂීකරණය කළ BSc (Hons) in Information Technology උපාධිය හිමි උපාධිධාරියෙකු විසින් මෙහෙයවනු ලබන ගුණාත්මක ICT පන්ති.
✅ 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි ICT
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) ICT
✅ පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරමින්
✅ ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡාව
✅ පුනරීක්ෂණ (Revision) පන්ති
✅ ප්‍රායෝගික පරිගණක දැනුම
✅ විභාගයට අවශ්‍ය ලිවීමේ හා පිළිතුරු සැකසීමේ ක්‍රම
👤 තනි (Individual) පන්ති
👥 කුඩා කණ්ඩායම් (Group) පන්ති
💰 පැයක ගාස්තුව: රු. 1,000/=
📍 විශේෂයෙන් කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා
🎯 සෑම සිසුවෙකුගේම මට්ටම අනුව පැහැදිලිව, සරලව සහ අවබෝධයෙන් ඉගැන්වීම.
📈 ICT විෂය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට අදම එකතු වන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



