HUMHON 13MM IMPACT DRILL WITH TOOLKIT SET
MODEL - BK-EID525TS
INPUT POWER – 800W
VOLTAGE - 110-240V
SPEED - 0 – 3000r/min
CHUCK - 13mm CHUCK
COMPANY PRICE – RS.13950.00
DISCOUNT PRICE – RS.11250.00
මෙම යන්ත්රයට අමතරව Tool Kit Set එකක් එනම් බිත්ති විදින drill bits 3ක් යකඩ විදින drill bits 3ක්
Normal Drill bits 3ක් Tile විදින bits 3ක් screw bits 6ක් box socket 7ක්
ඇන Rawl plugs Insulated tape එකක් paper cutter knife එකක් 3M measuring tape එකක් නොමිලේ ලැබේ.
මෙම යන්ත්රයට 6 මසක COMPANY Warranty Period එකක් ලබා දෙන අතරද 6 මාසයකින් පසුවද ඔබ වෙනුවෙන් සේවාව ලබා දීමට අපි බැදි සිටිමු. ඔබ මෙම යන්ත්රය ඔබගේ කර ගැනීමට, මිල පිලිබදව සකච්චා කිරීමට අපව අමතන්න.
අපගේ අයතනය අවුරුදු 30කට වඩා පැරනි අයතනයක් වන අතර ඔබ වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දීමට අපි බැදී සිටිමු.අපගේ අයතනය තුල Power Tools , Hand Tools, වඩුවැඩ සදහා Blade වර්ග, රවුටර් කටු වර්ග, Motor belt වර්ග වැනි දෑ, අප අයතනය සතුව තිබෙන power tools සදහා Accessories වර්ග සහ වෙනත් දෑ අප අයතනය තුලින් ලබා ගත හැක
Address - 240A, Galle Road , Idama ,Moratuwa
240A, ගාලු පර , ඉඩම , මොරටුව.