HUMHON 12V CORDLESS DRILL
MODEL - BK-CD505
VOLTAGE - 12V
SPEED - 0 – 300rpm/0 – 1350rpm
CHUCK - 10mm CHUCK
MAX TORQUE- 25N.m
COMPANY PRICE – RS.14950.00
DISCOUNT PRICE – RS.11500.00
මෙම යන්ත්රයට අමතරව 12V Battery 2ක් සහ Charger එකක්, Free drill bits box sockets screw bits 34pcs අමතරව ලැබේ.
මෙම යන්ත්රයට 6 මසක COMPANY Warranty Period එකක් ලබා දෙන අතරද 6 මාසයකින් පසුවද ඔබ වෙනුවෙන් සේවාව ලබා දීමට අපි බැදි සිටිමු. ඔබ මෙම යන්ත්රය ඔබගේ කර ගැනීමට, මිල පිලිබදව සකච්චා කිරීමට අපව අමතන්න.
අපගේ අයතනය අවුරුදු 30කට වඩා පැරනි අයතනයක් වන අතර ඔබ වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දීමට අපි බැදී සිටිමු.අපගේ අයතනය තුල Power Tools , Hand Tools, වඩුවැඩ සදහා Blade වර්ග, රවුටර් කටු වර්ග, Motor belt වර්ග වැනි දෑ, අප අයතනය සතුව තිබෙන power tools සදහා Accessories වර්ග සහ වෙනත් දෑ අප අයතනය තුලින් ලබා ගත හැක
Address - 240A, Galle Road , Idama ,Moratuwa
240A, ගාලු පර , ඉඩම , මොරටුව.