තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ මැක්ස්.
මාදිලිය : QSB JH 400B.
මෝටරය : වොට් 400 (අශ්වබල 0.54).
කෘත්රිම දිය ඇලි, ජල තටාක ආදිය සඳහා භාවිතා කල හැකි ජලයේ ගිල්වන වතුර මෝටරය.
ජල මට්ට්ම අඩු වන විට මෝටරය ක්රියා විරහිත කරන ජලයේ පාවෙන සුවිචයක් සහිතයි.
ජලය තල්ලු කල හැකි උපරිම උස : මීටර් 5.
උපරිම ජල සැපයුම් වේගය : පැයට ලීටර් 8000.
Max particle size 30mm.
අඛණ්ඩව වැඩකළ හැකි පැය ගණන : දිනකදී පැය 8කි.
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු . 19,500.00.
• ලංකාවේ ඕනෑම ස්ථානයක සවිකර ඇති තැනටම පැමිණ අලුත්වැඩියාවන් සිදු කර දෙන මාස 06ක අලුත්වැඩියා වගකීමක් මෝටරයට හිමි වේ .
(HUGO වතුර පොම්ප සමාගමෙන් පිරිනමන වගකීමකි, කොන්දේසි සහිතයි).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO MAX.
Model : QSB JH 400B.
Submersible water pump for artificial water falls, ponds, swimming pools etc.
• Capacity of the motor : 400 Watts (0.54Hp)
• Max lift height : 5 meters.
• Max flow rate : 8000 liters per hour.
• Max particle size 30mm.
• Continuous usage : 8 hours per day.
• Built in floater switch that can turn the motor off automatically when water level is low to prevent damaging the motor.
Cash price after discounts Rs. 19,500.00
• Including a country wide door to door service warranty for 06 months against manufacturing defects offered by HUGO Water pumps division with a dedicated hotline contact number (conditions apply).
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.