තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ මැක්ස්.
මාදිලිය : AG-8100.
අඟල් 4 ප්‍රමාණයේ තල භාවිතා වන ඉතාම ඉහළ ප්‍රමිතියේ අමුද්‍රව්‍ය ( බෙයාර්න්, ආමිචරය සහ ෆීල්ඩ් කොයිල් එක සඳහා අවශ්‍ය තඹ කම්බි ආදිය ) යොදාගෙන නිෂ්පාදිත ඈන්ගල් ග්‍රයින්ඩර් මාදිලියකි.
වේග පාලකයක් සහිතයි.
තල ඇමිණුම : M10 ප්‍රමාණය.
මෝටරයේ ජවය : වොට් 1000.
* වැඩි ජවයක් ඇති ග්‍රයින්ඩර් යන්ත්‍ර එක දිගට වැඩි වේලාවක් වැඩ ගත හැකි මෙන්ම බර වැඩට ඔරොත්තු දේ.
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 11,000.
දිග හැඬලය සහ එයට සම්බන්ධිත සුචය.
මෝටරය සඳහා මාස හයක අලුත් වැඩියා වගකීමක් සමගින්.
අවසර ලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
High quality angle grinder machine for industrial heavy usage. Made with best quality bearings, copper wire armature and field coil windings.
Brand : HUGO MAX.
Model : AG-8100.
Power : 1000 Watts.
RPM : 11000.
Spindle : M10.
Cash price Rs. 11,400.00
06 months company warranty for motor.
Authorised dealer :
Mihira hardware
39/6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.