Huawei y7pro 2019 ඩිස්පෙලේ එක විකිණීමට
ටච් 100%
කලර් පැච් නෑ පොඩි ග්ලාස් ක්රැක් එකක් තියෙනවා මිල .1300
කඩවත තියෙන්නෙ හයි කරල දෙන්න පුළුවන් එවෙලෙම ඇමතුමක් දෙන්න