* අනුරාධපුර පූජා නගරයේ තිසා වැව ආසන්නයේ පිහිටි ඉතා නිදහස් සුව පහසු අන්තර්ජාලයෙන් නවාතැන් පහසුකම් සොයන ඔබ සදහාම වෙන් වූ අලුතින් ඉදිකරන ලද ආරක්ෂිත බංගලාවකි.
* ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ අභියසට,රුවන්වැලි මහාසෑ රජුන් අභියසට,මිරිසවැටියට,ඉසුරුමුණියට,රණ්මසු උයනට පා ගමනින් ගමන් කිරීමට හැකි දුරකින් මෙම බංගලාව පිහිටා ඇත.
* 20 දෙනෙක් සදහා පහසුකම් ඇත.
* ආහාර පිළියෙල කරගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සහිත මුළුතැන්ගෙයක් ඔබට ලබා ගත හැක(ආහාර පිස ගැනීමට භාජන,රයිස් කුකර්,හීටර්,ගෑස් හා ගෑස් කුකර්).
* කිරි ආහාර පිලියෙල කරගැනීම සදහා නොමිලේ මුළුතැන්ගෙය හා ගෑස් පහසුකම්.
* වාහන නැවතීමේ පහසුකම් සහිත ආරක්ෂිත ස්ථානයකි.
* දුම්රියෙන් පැමිනෙන ඔබ සදහා අටමස්ථානය වැද පුදා ගැනීම සදහා ගමන් පහසුකම් සපයාගත හැක.
* වායු සමනය කල හා නොකල අනර්ග තත්වයේ(Sprin metras) කාමර මෙන්ම යාබද නාන කාමර ද සහිතයි.
* රියදුරු මහතුන් සදහ වෙන්කල කාමර හා නාන කාමර වලින් සමන්විත වේ
* කාමර 2500 සිට ඇත(කණ්ඩායම් අනුව ගිවිසගත හැක)
* තමාගේ ගෙදර වගෙ නිදහසේ ඉදලා සියලු ආගමික වතාවත් කර ගැනීම සදහා අපගෙ නවාතැනෙන් පහසුක