*කතරගම නගරයට හා පූජා භූමියට නුදුරින්
නිදහස් ආරක්ෂිත වටපිටාවක මෙම නිවාඩු නිකේතනය පිහිටා ඇත.
* කිරිපිඬු සකස් කිරීමට අවශ්‍ය ගෑස් සහ උපකරණ නොමිලේ සපයනු ලැබේ.
*කෑම පිළියෙළ කර ගැනීමට ගෑස් සහ උපකරණ ද මෙහිදී ලබාගත හැක.
*මෙම නිවාඩු නිකේතනය එක් දිනකට එක් කණ්ඩායමක් සඳහා පමණක් ලබාදෙන බැවින් ඔබගේ ගෙදර මෙන් නිදහසේ නිවාඩුව ගතකල හැක.
*යාල හා වෙහෙරගල නැරඹීමට ජීප් රථ පහසුකම් ඇත.
*සම්පූර්ණ කාමර 5 ලබාගන්නේනම් පැමිණෙන පිරිස අනුව මිලගණන් සාකච්ඡා කල හැක.
10/27