# 💼 තනතුර : උදව් කරන්නන් (HELPERS)
-------------------------------------------------------
සිලෝන් නැචුරල් රබර් (පුද්ගලික) සමාගම
පෑලියගොඩ ප්‍රදේශයේ නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිත වියලි රබර් නිශ්පාදන කර්මාන්තශාලාවක් සඳහා පහත සඳහන් තනතුරු සඳහා වහාමි අයඳුම්පත් කැදවනු ලැබේ.
# 💠 සුදුසුකම් :
✪ වියළි රබර් කර්මාන්තයේ සේවය කිරීමේ පළපුරුද්ද ඇති ධරැඛ සුදුසුකම්ලත්
පුද්ගලයන්.
✪ කිලෝ ග්‍රෑම් 25 ක් දක්වා සාමාන්‍ය බර වස්තූන් හැසිරවීම හෝ දිනකට පැය
හතරකට් (4) වඩා වැඩි කාලයක් සිටගෙන සහ / හෝ ඇවිදීම අවශ්‍ය වේ.
✪ වසර 40 ට අඩු විය යුතුයි
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0757568779
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hiran@ceylon-rubber.com
thilini@ceylon-rubber.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : IWS හෝඩිංග්ස් (පුද්ගලික) සමාගම්. නො: 451, නුවර පාර, කැලණිය