# 💼 තනතුර : වැඩබිම් අධීක්ෂක (Floor Supervisor)
--------------------------------------------------------------------
සිලෝන් නැචුරල් රබර් (පුද්ගලික) සමාගම
පෑලියගොඩ ප්‍රදේශයේ නොබෝ දිනකින් ආරම්භ කිරීමට නියමිත වියලි රබර් නිශ්පාදන කර්මාන්තශාලාවක් සඳහා පහත සඳහන් තනතුරු සඳහා වහාමි අයඳුම්පත් කැදවනු ලැබේ.
# 💠 සුදුසුකම් :
✪ පිරිස් කළමනාකරණය, නඩත්තු අධීක්ෂණය, පුහුණු හා සංවර්ධන, ආරක්ෂිත
අනුකූලතාව, බඩුතොග කළමනාකරණය,වාර්තා කිරීම සහ ලේඛනගත කිරිම සහ
මෙහෙයුම් අධීක්ෂණය යන අංශයන්හී වසර 3 ක පලපුරුද්ද.
✪ බර් ආශ්රිත අධ්‍යාපනික සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම (ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා
රබර් ආයතනය හෝ වෙනත්)
✪ වසර 40 ට අඩු විය යුතුයි
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0757568779
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hiran@ceylon-rubber.com
thilini@ceylon-rubber.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : IWS හෝඩිංග්ස් (පුද්ගලික) සමාගම්. නො: 451, නුවර පාර, කැලණිය