Heavy Vehicle Driver Job Vacancies in Kadawatha
කඩවත රාගම පාරේ පිහිටි යකඩ වැඩපලක් සදහා බර වාහන රියදුරන් බදවා ගැනේ
> වයස අවුරුදු 40 ට අඩු
> කෑම බීම නවාතැන් පහසුකම් සහිතයි
> දුර පළාත් වල අය වුවද සලකා බැලේ
> වැටුප් සාකච්චා කර ගත හැකිය
+++ වැඩි විස්තර සදහා අමතන්න 0778535741
Whatsapp –0775237584