Driver Job Vacancy in Kadawatha
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල් ජාලයක භාණ්ඩ ප්‍රවාහනයේ යෙදීමට , නතර වී වැඩ කිරීමට කැමති , විශ්වාසවන්ත , විනීත සැහැල්ලු හා බර වාහන රියදුරු මහතුන් අවශ්‍ය ව ඇත.
Isuzu Freeer ලොරි රථ පැදවීමේ හැකියාව විශේෂ සුදුසුකමකි.
–වයස –
> සැහැල්ලු වාහන රියදුරන් අවුරුදු 20ට වැඩි
> බර වාහන රියදුරන් අවුරුදු 25ට වැඩි
–වැටුප් –
> සැහැල්ලු වාහන අවම වැටුප – රු.67,500සිට
> බර වාහන අඩි 14.5 – 16.5 අවම වැටුප රු.75,000/=
> අඩි 20- 24 අවම වැටුප රු.85,000/=
>> පැමිණීමේ දීමනා, වෛද්‍ය පහසුකම් සහ නවාතැන් සපයනු ලැබේ.
විමසීම් – 0760881539