තත්වය : අලුත්ම.
වර්ගය : UPH.
මාදිලිය : H2000.
ප්රමාණයෙන් කුඩා අධි පීඩන සේදුම් යන්ත්රය turbo නොසල් එකක් සමගින්.
පිත්තල පොම්ප බඳ.
උපරිම පීඩනය : බාර් 120.
ජල පරිභෝජනය : මිනිත්තුවට ලීටර් 10ක් දක්වා.
වෙනස් විහිදුම් පරාස වල නොසල් 4ක් සහ turbo නොසල් එකක් සමගින්.
කෙටි සේදුම් ගන් එකට දිග වැඩි කිරීමේ බටයක් සමගින්.
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : UPH.
Model : H2000.
Compact industrial pressure washer machine with turbo nozzle.
Brass pump housing.
Max pressure output : 120 bar.
Flow rate : 10 l/min max.
Comes with 4 variable spread nozzles and turbo nozzle.
Short gun with extension.
With 06 months repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.