📚 2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ජයක් ලබන්න, දරුවා දැන්ම සූදානම් කරමු!
💻 ශ්‍රේණි 3, 4, 5 සිසුන් සඳහා විශේෂිත වූ Online පන්ති - ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින දරුවෙකුට නිවසේ සිටම සම්බන්ධ විය හැක.
පන්තියේ සුවිශේෂීතා:
✨ ගණිත ගැටලු සහ කෙටි ක්‍රම (Short Tricks) ඉතා සරලව මුල සිට ඉගැන්වීම.
✨ විභාගයට අනිවාර්යයෙන්ම අවශ්‍ය විශේෂ පුහුණුව.
✨ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) සාකච්ඡා කිරීම.
✨ සෑම දරුවෙකුගේම මට්ටම හඳුනාගෙන, පුද්ගලික අවධානය යොමු කරමින් ඉගැන්වීම.
මෙහෙයවීම:
👨🏫 චමිඳු සර් (Chamindu Sir)
🎓 BSc (Hons) - University of Moratuwa
📞 වැඩි විස්තර සඳහා අමතන්න හෝ WhatsApp
(WhatsApp මගින් සම්බන්ධ වීමට "I need class" ලෙස පණිවිඩයක් එවන්න)