Description
6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය හා 8 ශ්‍රේණිය සඳහා
*Past Papers, Model Papers සහ Term Test Papers සාකච්ඡා කිරීම
*පහසුවෙන් තේරුම් ගැනීමට සහ ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු දීමට හොඳම ක්‍රම ඉගැන්වීම
*සම්පූර්ණ syllabus එක ආවරණය කරනු ලැබේ.
*දුර්වල ළමුන් සඳහා විශේෂ අවධානය යොමු කරනු ලැබේ.
තනි තනිව හා කණ්ඩායම් වශයෙන්
ගල්කිස්ස සිල්වෙස්ටෙර් පාරේ පන්ති පැවැත්වේ.
සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ.
මාසික ගාස්තු - රු. 2000