ඔබේ දරුවාට ගණිතය අමාරුද? මුල සිට සරලව සහ පැහැදිලිව ගණිතයේ මූලික සංකල්ප තේරුම් ගනිමින් විභාගයට ඉහළම ලකුණු ලබාගැනීමට අපගේ ගණිත පන්තිය හා එක්වන්න. මෙහිදී මූලික සංකල්ප ශක්තිමත් කරමින් සංකීර්ණ විෂය කරුණු ඉතා සරලව අවබෝධ කරදෙන අතර, එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික උදාහරණ භාවිතයෙන් සිද්ධාන්ත පැහැදිලි කෙරේ. එමෙන්ම, AI (Artificial Intelligence) මෙවලම් භාවිතයෙන් වේගවත්ව සහ කාර්යක්ෂමව ඉගෙනගන්නා ආකාරය පුහුණු කිරීම, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම සිදුකරයි. මීට අමතරව, ඉංජිනේරු ක්ෂේත්රයේ අත්දැකීම් ඇසුරින් දරුවාට අනාගත අධ්‍යාපනික සහ වෘත්තීය මගපෙන්වීම ද ලබාදෙනු ඇත. මෙම පන්තිය මෙහෙයවනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ උපාධිධාරියෙකු වන, ඉංජිනේරු ක්ෂේත්රයේ වසර 8ක වෘත්තීය අත්දැකීම් සහිත ඉංජිනේරු උපාධිධාරියෙකු විසිනි. සති අන්තයේ පමණක් පැවැත්වෙන මෙම පන්ති යටතේ නුගේගොඩ, මහරගම සහ රාජගිරිය අවට සිසුන් සඳහා Online, Hybrid හෝ Physical ලෙස තනි පන්ති (Individual Classes) ද, Physical ආකාරයෙන් කුඩා කණ්ඩායම් පන්ති (Small Group Classes) ද පැවැත්වේ. අදම ඔබේ දරුවාගේ ආසනය වෙන් කරගැනීමට අංකයට අමතන්න.