🎮 GameSir T4n Nova Lite Wireless Controller එක විකිණීමට!
✨ Condition: 10/10 (අරගෙන ගොඩක් පොඩි කාලයයි පාවිච්චි කළේ, කිසිම අවුලක් නෑ. Brand new වගේම තියෙනවා).
🔥 ප්රධාන විශේෂාංග (Key Features):
*Anti-drift Hall Effect Joysticks: කිසිම දවසක Stick drift එන්නෙ නෑ! Aim කරන්න සහ movement වලට සුපිරිම precision එකක් තියෙනවා.
*Tri-Mode Connectivity: Bluetooth, 2.4GHz Wireless (Dongle එකත් එක්කම) සහ Wired (Type-C) විදිහට connect කරන්න පුළුවන්.
*Multi-Platform Compatibility: PC (Windows), Nintendo Switch, Android, සහ iOS එක්ක කිසිම අවුලක් නැතුව වැඩ.
* Immersive Dual Motors: Game එක ඇතුළෙ ඉන්නවා වගේ දැනෙන realistic vibration (Asymmetric motors) එකක් තියෙනවා.
*Turbo Function (20Hz): Shooting games වල දිගටම fire කරන්න (rapid-fire) නියමයි.
*Fighting Games වලට සුපිරියි: D-pad එකේ සහ buttons වල accuracy එක නිසා Mortal Kombat, Tekken වගේ games වල combos ගහන්න පට්ට smooth.
📦 Original box එක සහ අනිත් ඔක්කොම accessories තියෙනවා.
💰 **මිල:** රු. 6,000 (ගන්නම ඉන්න කෙනෙක්ට ගාණ පොඩ්ඩක් අඩු කරලා දෙන්නම්).
ගන්න කැමති අය message එකක් දාන්න! 📩