Field Officer- Dambulla Branch (male)
විෂන්ටෙක් පරිඝණක පුහුණු මධ්‍යස්ථානයේ අප දඹුල්ල ශාඛාව සඳහා පහත සුදුසුකම් ඇති නම් ඔබටයි මේ අවස්ථාව.
* අ.පො.ස. සාමාන්‍යය පෙළ සමත් වීම.
* වයස අවුරුදු 20 ත් 25ත් අතර වීම.
* දඹුල්ල ප්‍රදේශයට ඉතා ආසන්නයේ පදිංචි අයෙක් වීම.
* IT හැකියාව හෝ පළපුරුද්ද අමතර සුදුසුකමකි.(සහතිකපත්‍ර අවශ්‍යය නොවේ)
* රියදුරු බලපත්‍රයක් ඔබ සතු වීම අමතර සුදුසුකමකි.
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857