Marketing Executive - Dambulla (Male)
දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් වන විෂන්ටෙක් පරිඝණක පුහුණු මධ්‍යස්ථානය සඳහා අලෙවි ක්ෂේත්රයේ පුරප්පාඩු කිහිපයක් පවතී. පහත සුදුසුකම් ඔබ සතු නම් අප සොයන්නේ ඔබවයි.
* ප්‍රියමනාප පෞරුෂත්වය, චතුර ලෙස භාෂාව හැසිරවිය හැකිවීම සහ කළමනාකාරීත්ව කුසලතා.
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේනම් එය විශේෂ සුදුසුකමකි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
*අලෙවි ක්ෂේත්රයේ පාඨමාලාවක් හඳාරා ඇති නම් එය විශේෂ සුදුසුකමකි.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ අයදුම්පත අපට යොමුකරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857