රු 600
විස්තරය
විකිණිමට
charitha silva
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
1 ශ්‍රේණිය සිට 9 වන ශ්‍රේණිය දක්වා සිසුනට ඉංග්‍රීසි භාෂාව!
නිවසට පැමිණ හෝ දෙහිවලට පැමිණ පංති සදහා සහභාගි විය හැක.
තනි හා කුඩා කණ්ඩායම් වශයෙන් පංති පැවැත්වේ.
ඇක්වයිනස් යුනිවර්සිටි හි ඉංග්‍රීසි ඩිප්ලෝමාලාභී කළමණාකරණ උපාධි අපේක්ෂිත තරුණ ගුරුවරියක විසින් පංති මෙහෙයවනු ලබයි.
School Text Book
School Work Book
My Tutor | Master Guide Book
Grammar books යන පොත් වර්ග කිහිපයක් දෙමාපිය කැමැත්ත හා ළමයාගේ හැකියාව මෙන්ම අවශ්‍යතාවය මත සිදු කල් හැක.
එදිනෙදා සිදු කෙරෙන අමතර වැඩ ලෙස
Paragraph writing
Reading & Listening Skill Development
Conversations & Dialogues
Tenses & related exercises
Dictations
ආදිය හැදින්විය හැක.
වයස හා දරුවන්ගේ දැනුම මට්ටම මත ක්‍රමක්‍රමයෙන් activities හදුන්වාදිය හැක.
📘English Classes for Students from Grade 1 to 9!
Join classes either from the comfort of your home or at our center in Dehiwala. We offer individual and small group sessions.
📚Conducted by a dedicated young teacher who is an Aquinas University graduate with an English Diploma.
We cover:
- School Text Books
- School Work Books
- My Tutor | Master Guide Books
- Grammar Books
Classes are customized based on your child’s needs and your preferences.
Additional activities include:
- Paragraph writing
- Reading & Listening Skill Development
- Conversations & Dialogues
- Tenses & related exercises
- Dictations
Activities are introduced gradually based on the child’s age and learning level.