* පළමු ඡායාරූපයේ දක්වා ඇති අත් ආවරණ යුගලය යන්ත්‍රය සමඟ හිමි නොවෙයි. එය හුදෙක්ම නිරූපණය සඳහා පමණක් ඡායාරූපයේ යොදාගෙන ඇත.
තත්වය : අලුත්ම.
වර්ගය : EMTOP.
මාදිලිය : EFSR 3201.
වෘත්තීමය භාවිතය සඳහා නිෂ්පාදිත ලී මදින යන්ත්‍රය.
මෝටරය : වොට් 320.
භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 14,000.
පතුලේ ප්‍රමාණය : මිලිමීටර් 90 x 180.
කල් පවතින ඇලුමිනියම් පාදමක් සහිතයි.
උපකරණය සමඟ වැලිකොළ පහක් සහ කාබන් බ්‍රශ් ජෝඩුවක් හිමිවෙයි (බහාලුමේම දමා ඇත).
මෝටරය සඳහා මාස හයක අලුත් වැඩියා වගකීමක් සමාගමෙන්ම හිමිවෙයි
අවසර ලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
(The pair of gloves in the image is for demonstration only, NOT INCLUDED WITH THE ADVERTISED PRICE, doesn't come with sander).
Condition : Brand New.
Brand : EMTOP.
Model : EFSR 3201.
Industrial range wood finishing sander electric.
Motor : 320 Watts.
Speed : 14000 RPM.
Pad size : 90 x 180mm.
Durable aluminum base.
Comes with 05 pcs of sand papers and a pair of extra carbon brushes. (included in the box).
With six months company warranty (repair type) against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.