Driver Job Vacancy In Negombo
රියදුරු ඇබෑර්තු
දිවයිනේ ප්රමුඛ පෙලේ ඖෂධ බෙදාහරින ආයතනයක රියදුරන් සදහා රැකියා ඇබෑර්තු ඇත
> බර / සැහැල්ලු රියදුරන් අවශ්‍යයි
> අවුරුදු 45 ට අඩු විය යුතුයි
> මීගමුව අවටින් විශේෂයි
විමසීම් – 0761399317 ( Call / WhatsApp )
Email – kfdhrnegombo@gmail.com
අධ්‍යක්ෂක
නො.14 ,පළමු හරස්වීදිය ,මීගමුව