House Maid Job Vacancy In Negombo
මීගමුවේ පිහිටි නිවසකට නිවසේ වැඩ කටයුතු සදහා සේවිකාවක් අවශ්‍යයි
> වයස අවු. 35 ත් 50 ත් අතර
> ආහාර පිසීම සහ නිවසේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කල යුතුයි
> නිවසේ නතර වී සේවය කිරීමට හැකි විය යුතුයි
> නීරෝගී , කඩිසර කාන්තාවක් විය යුතුයි
> දුර පළාත් වල අය විශේෂයි
> කෑම සහ සියලුම පහසුකම් සහිතයි
> වැටුප් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සදහා අමතන්න – 0770129295