ගාල්ලේ තේ වත්තක අයිතිකරුගේ V8 LAND CRUISER සහ BENZ S300 වර්ගයේ වාහනවල නැවතී වැඩ කිරීමට කැමති අවම අවුරුදු 5ක පළපුරුද්දක් ඇති වයස අවුරුදු 50කට අඩු රියදුරෙකු අවශ්‍ය වේ.
ආහාර සහ නවාතැන් පහසුකම් සහිතව මාසික වැටුප රු.40,000/= කි.
අමතර දීමනා ඇත.
අයදුම්පත්: වතු ඇධිකාරි, හදුන්නගො ඩ වත්ත, තිත්තගල්ල, අහංගම.
info@hermanteas.com