තත්ත්වය : අලුත්ම
වර්ගය : DESHI
මාදිලිය : Z1G-DS-90K
වොට් 2000ක ජව සම්පන්න මෝටරයක් සහිත වසර 10කටත් වැඩි කලක් තිස්සේ ලාංකීය වෙළෙඳපොලේ අලෙවි වන, ඉතාම ඉහල කල් පැවැත්මක් සහිත බ්‍රේකර් මාදිලියකි.
කම්පන සංඛ්‍යාතය : 1800 මිනිත්තුවට.
කම්පනයක ජවය : ජූල් 60.
ලිහිසි තෙල් භාවිතා වන මාදිලියකි.
වට්ටම් අඩුකල පසු විකිණුම් මිල දැන්වීමේ දක්වා ඇත.
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : DESHI.
MODEL : Z1G-DS-90K
Motor : 2000 Watts.
Impact rate : 1850 per minute.
Impact energy : 60 Joules.
Lubricant : oil.
Cash price Rs. 56,000.00.
06 months repair type warranty for motor.
Authorised dealer :
Mihira hardware.
39/6 Main road, Athurugiriya.