දිවයිනේ ජනප්‍රියතම වෙළඳ සන්නාමයක් වන DBL TOOL KIT -25PCS ටූල් පට්ටිය දැන් ලංකාවේ අඩුම මිලට...බොක්ස් කෑල්ලක් කැඩුනත්, එකට එකක් නොමිලේ
***මාස 6ක වගකීම ***
🔴 වට්ටම් අඩු කල පසු මිල - Rs. 9,950/-
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
✅ කොට්ටාව නගරයේ සිට හොරණ පාරේ (280 බස් පාර ) කිලෝ මීටර් 2.5ක් පමණ පැමින, මත්තේගොඩ හන්දියෙන් වමට හැරී, විද්‍යාදීප විද්‍යාලය පසුකොට මීටර් 700 පමණ හොරණ පාරේ (280 බස් පාර ) ඉදිරියට එනවිට දකුණු පස පිහිටි ප්‍රදර්ශණාගාරයට පැමිනීමෙන් යන්ත්‍රය පරීක්ෂාකර බැලිය හැක.
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
-------------------------------------------
The island's most popular brand, DBL TOOL KIT -25PCS tool kit is now at the lowest price in Sri Lanka... one to one replaceable warranty is given for all the parts in the tool box.
*** 06 Months Warranty ***
🔴 Special Price after discount - Rs. 9,950/-
** Cash On Delivery (COD) facility is available for your convenience**
✅ From Kottawa town, travel about 2.5 kilometers on the Horana Road (280 Bus Road), turn left at the Mattegoda Junction, pass Vidyadeepa College, and continue on the Horana Road (280 Bus Road) for about 700 meters, and then come to the showroom on the right side to inspect the machine.
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location.
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.