තත්වය : අලුත්ම.
වර්ගය : කොවැක්ස්.
මාදිලිය : CPW 200.
ඉන්ඩක්ශන් මෝටරයක් සහිත අධි පීඩන සේදුම් යන්ත්රය.
ලබා ගතහැකි පීඩණය : බාර් 110.
වායු සමීකරණ සේවා කටයුතු, ගෘහස්ථ භාවිතයන් සඳහා හොඳින් ගැලපේ.
මාස 06ක අලුත්ව්ඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : COVAX.
Model : CPW 200.
Induction motor powered high pressure washer.
Motor : 2kW (200 Watts) copper winding induction motor.
Pressure output : 110 bar.
Ideal for air conditioner servicing, domestic use etc.
Cash price Rs. 24,900.00.
With six months repair type warranty against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.